Friday, July 22, 2016

දුටුගැමුණු කුමරැ සම්බන්ධ කවි..............



                             දුටුගැමුණු කුමරු සම්බන්ධ කවි




1.    දුල ගාමිණි කරනට කර කාර                      සුබ
      කළු මැණිකෝ පින්නොකළෙ මන්ද               නුඹ
      හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින               ලැබ
      රන්මැණිකෝ රජකරනට නගිනු                   නුඹ

2.    මාස්වෙලට පය තිබූ රජතලා                     වෙල
      ඒකට වතුර ව`දිනා ගල් කැටියේ                  ඇළ
      දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ                     ඇළ
      අහෝ ඉතිං කැඩුණා ගල්කැටියේ                  ඇළ

3.   මොණරාගල කන්ද පාමුල සැදී                      ඇති
    නිල් දිය කදුළු හෝ හෝ ගා ගලා                     යතී
    ගාමිණිකුමරු හොර රහසේ ලැගුම්                    ගති
     මේ ගම් පියස කොටගේ ප්ිය නම්                    වෙති


No comments: