Saturday, July 16, 2016

සිතන්න....

                                             

 

                                   සිතන්න.....




 බිදක් සිතන්න.....
කුඩයක් තියෙන මිනිස්සු
වැස්සකට බය නෑ.....
හිතේ හයිය තියෙන මිනිස්සු
ප්‍රශ්නවලට බය නෑ......
කදුලුත් හරියට ඉටි වගේ
උණු වෙනකොට වැක් කෙරෙනවා

No comments: