uok
uok
Monday, January 11, 2016
මනමාලි....................
මනමාලි.........
කෙළිලොල් යුවතිය අද
සූසැට බරණින් සැරසී
නව දිවියක නැවුම් අරැත් සොයා
යුග දිවියට පියමැන්නීය
ඇය...............
ඇය.............
සුළග සැඩ වන්නෙපා ඇගෙ මුවරද
අසල
කදුලු නෙතු එන්නෙපා ඇගෙ නෙත්
පිය අගට
සුළග ඇයි ඔබ ගියේ මට හොරෙන්
ඇගෙ ළග
ඇය ගියා නොදැනෙන්න සුළගටත්
නොකියාම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)