Monday, January 11, 2016

ඇය...............



                                              ඇය.............                  



සුළග  සැඩ වන්නෙපා ඇගෙ මුවරද 

අසල

කදුලු නෙතු එන්නෙපා ඇගෙ නෙත්

 පිය අගට

සුළග ඇයි ඔබ ගියේ මට හොරෙන් 

ඇගෙ ළග

ඇය ගියා නොදැනෙන්න සුළගටත් 

                                   නොකියාම                                 

No comments: