Sunday, March 27, 2016

ඔහු..........

 

ඔහු............

 

 

හිතේ ගුලිකර නෙත් සඟවන්

 ගී කියන

කදුලු කිරිල්ලී

නුඹේ ගීතය

අසා දැන උන් 

කෙනෙක් වේ නම්

මමයි ඒ කුමරා

හාදු වැස්සක් 

අරන් ඇවිදින් 

ගිම්හාන සැන්දෑවේ

 සිත තුටින් තෙපලු

වැහි වලාවක එතී

අහස්තළයේ නැගි

දඟකරන වැහි බිදුවේ

මමයි ඒ කුමරා

No comments: