Sunday, March 27, 2016

සඳවතිය..................

   

සඳවතිය


ඈත බංගලි දේශයේ සිට

ලියූ කවියක් පෙම්වති

රෑට මෙහි එන ගමන් අරගෙන

ඇවිත් තිබුණ සඳවතී


උදේ මුරයට වැඩට ආ ඉර

එක්ක එනකම් පෙම්වතා

අහසටම උස ක්‍රේන් එක උඩ 

තවම ඉන්නවා සඳලතා


No comments: